සිංහල typing වලට පට්ට software 1 ක්
දැන් දාන්න යන්නෙ සිංහල typing වලට මම දැකපු සිරාම software 1ක්.....මේක හදපු තුසිත මනතුංග(bsc Engineering) කියන අයියට පිං සිද්ද වෙන්න තමා මේ blog 1 සිංහල typing මෙච්චර ලේසියෙන් මට කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ......
software 1 දා ගත්තාම ඔයාලට තේරෙයි මේක පට්ට software 1ක් කියලා....ඔක්කොම දේවල් ලේසියෙන් කියලා දීල තියෙනවා...download කරගෙන බලන්නකො...
අපේ page 1ටත් like එකක් දාන්න අමතක කරන්න එපා......යටම තියෙනවා like box එක...යාලුවන්ටත් බලන්න share කරන්න
.jpg)
Comments
Post a Comment