never give up කියන්නෙ මේවට තමා.......... Get link Facebook X Pinterest Email Other Apps May 08, 2014 බලන්නකො සීබ්රාගේ මොලේ............ පොඩි help 1 කටත් එක්ක share පාරකුත් දාගෙනම ගියා නම්...share button 1 පොස්ට් 1 යට තමා තියෙන්නෙ.... Get link Facebook X Pinterest Email Other Apps Comments
සිංහල කතන්දර පොත් භාගන්න......... May 07, 2014 පොත් කියවන්න ආස අයියලා අක්කලා නංගිලා මල්ලිලාට වටින post 1ක් තමා මේ පාර දාන්න යන්නේ ....... මාරක වෙස් මුහුණ අවසන් මෙහෙයුම සූර පප්පා 1 නිල් දියමන්ති අභිරහස ඔලිවර් ට්විස්ට් මේ පොත් ටික මේ link එකෙන් භාගන්න....... free ebook 1 මඩොල් දූව විස්මිත සිහින දකින්නා හත්පෙති මල මලගිය ඇත්තෝ ක්ලියෝපැට්රා අක්කර පහ මේ පොත් භාගන්න මේ link එකට යන්න....... free ebook 2 ලෝක විනාශය රාමා 2010 2061 3001 මේ පොත් ටික මෙතනින් භාගන්න........... free ebook 3 ෂර්ලොක් හෝම්ස් පොත් set එක මෙතනින් භාගන්න........... free ebook 4 යාලුවන්ටත් මේ ටික බලන්න share කරානම් දෙයියනේ කියලා....ඔව් ඔව් post 1 යට තමා තියෙන්නෙ share button 1.... Read more
ලෝකයේ තියෙන එපා කරපුම job May 11, 2014 ඔන්න දැන් අරන් ආවේ ලෝකෙ තියෙන එපා කරපු පිස්සු හැදෙන job වගයක පින්තූර බලන්නකෝ කොහොමද මේ job කියලා.... මෙතනින් වැටුනොත් සතියක් විතර යයි බිමට වැටෙන්න....එච්චර යන එකක් නෑ ඒ උනාට ටිකක් කල් යයි..... බලපන් මචන් තව යටටම රිංගලා බාල්දියටම දාන්න ඕනේ නෑ නෑ මෙයාට දරු උපතක් නෙමෙයි ....මේ අලියා මොකක් හරි ජරාවක් කාලා.... ඉලක්කෙටම තියන්න ඕනි...... ... Read more
පිස්සු හැදෙන X-RAY June 20, 2014 අද ඕගොල්ලන්ට පෙන්නන්න යන්නෙ එපා කරපුම x-ray වගයක්...හතුරෙකුටවත් මේ වගේ x-ray ගන්න වෙන්න එපා කියලා තමා ප්රාර්ථනා කරන්න තියෙන්නේ...බලන්නකො කොහොමද කියලා.... පලවෙනි එක ඔලුවට බැහැපු හෙල්ලක්.... හෙල්ලක් කිවුවාම ඉතින් හිතන්න එපා මේක රජකාලේ scene 1ක් කියලා...මේ x-ray 1 අවුරුදු 16 කොල්ලෙක්ගෙ....එයාගෙ යාලුවා අතින් තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ වැරදීමකින්.... අර spear gun එකකින් තමා මේ හෙල්ල කොල්ලගෙ ඔලුවට බැහැලා තියෙන්නෙ...අනේ අම්මේ කියලා හිතෙනව නේ..... Nail gun (ඇණ විදින machine)1කින් වෙච්ච අනතුරක්.... ... Read more
Comments
Post a Comment