Posts

Showing posts from 2014
Image
ලංකාවේ කොල්ලන්ගෙන් සුපිරි game 1ක්....... SPIDER RUN   ලංකාවේ කොල්ලො set 1ක් හදපු සුපිරි game 1ක් තමා අද අරගෙන ආවෙ.....මේක නොමිලේ දෙන app 1k....අපේ දේ අගය කරන්න මේකත් download කරල මීටත් වඩා හොඳ apps හදන්න  අපේ කොල්ලො දිරිමත් කරන්න... එහෙනම් ඉතින් මේක download කරගන්න මේ පහල තියෙන link 1න්  SPIDER RUN GAME DOWNLOAD

ලෝකයේ දැනට කරල තියෙන හොඳම සහ නිර්මාණාත්මකම දැන්වීම් පුවරු කිහිපයක්...

Image
බලන්නකෝ මේ දැන්වීම් පුවරු නිර්මාණයන් කොච්චර නිර්මාණාත්මකද කියල.....ඒ වගේම මේවා ගැලපෙන විදිහට place කරල තියෙන විදිහත් මාර ගති......හැබැයි වියදමත් ඒ වගේම සැර ඇති....ඒ උනාට මේවා අදහන්න වටින වැඩ.....                                                                                    මේක කරල තියෙන්නෙ NIKE සමාගමෙන්...NIKE සපත්තු දානවනම් බිත්ති හරහා උනත් දුවන්න පුලුවන් කියල ඔය ශෝක් එකට පෙන්නලා තියෙන්නෙ....                                           මේක කරලා තියෙන්නේ අපේ අල්ලපු රටේ....ඔව් ඉන්දියාවේ තමා මුම්බායි වලලු...ඒ ගොල්ලන්ගෙ රටේ කිරිපිටි සමාගමක දැන්වීමක් තමා මේක....ඒ කිරි බොන ළමයි කොච්චර ශක්තිමත්ද කියල තමා පෙන්නලා තියෙන්නෙ.....  මේකනම්...

Google office 1 ඇතුළට යමුද පොඩ්ඩක්

Image
බලන්නකො කොහොමද කියල Google Company 1 ලස්සන....                                                                                                                                                                                                                                                          ...

පිස්සු හැදෙන X-RAY

Image
අද ඕගොල්ලන්ට පෙන්නන්න යන්නෙ එපා කරපුම x-ray වගයක්...හතුරෙකුටවත් මේ වගේ x-ray ගන්න වෙන්න එපා කියලා තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ...බලන්නකො කොහොමද කියලා.... පලවෙනි එක ඔලුවට බැහැපු හෙල්ලක්....                                                             හෙල්ලක් කිවුවාම ඉතින් හිතන්න එපා මේක රජකාලේ scene 1ක් කියලා...මේ x-ray 1 අවුරුදු 16 කොල්ලෙක්ගෙ....එයාගෙ යාලුවා අතින් තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ වැරදීමකින්.... අර spear gun එකකින් තමා මේ හෙල්ල කොල්ලගෙ ඔලුවට බැහැලා තියෙන්නෙ...අනේ අම්මේ කියලා හිතෙනව නේ..... Nail gun (ඇණ විදින machine)1කින් වෙච්ච අනතුරක්....                                                                      ...

google වල තියෙන පහසුකම් කිහිපයක්...

Image
ගොඩ දවසකින් post 1ක් දාන්න බැරි වීම පිලිබද බලවත් කණගාටුව..වෙසක් සතියනේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා හිටියේ....අනික රජයේ නිවාඩුනේ....ශරි ශරි ඔන්න දැන් දාන්න යන්නෙ google වල තියෙන පහසුකම් කීපයක් ගැන....බලන්නකො මේවා දැනගෙන හිටියද කියලා...දැනගෙන හිටියනම් ඉතින් කොරන්න දෙයක් නෑ වෙන post 1ක් දානකම් පරන post 1ක් වත් කියවන්න දෙයියනේ කියලා....දන්නෙ නැති කට්ටිය පාඩුවෙ කියවලා share පාරකුත් දාගෙන යන්න.... 1 . කාලගුණ විස්තර  ඔයාලට ඕන නගරෙක කාලගුණය ගැන දැන ගන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ මෙන්න මේකයි...google search වල weather තමන්ට ඕනෙ නගරෙ නම type කරන්න..එතකොට ඒ නගරෙ දින කිහිපයක කාලගුණ විස්තරේ එනවා....(ඒක නිකන් super star වල sms කරන්න කිවුවා වගේ අංක 2 යොදා 77**ට  sms කරන්න)...මෙන්න මේකයි දැන් මට ඕනෙ නම් පොලොන්නරුවෙ කාලගුණේ ගැන පොඩ්ඩක් දැන ගන්න මෙන්න මෙහෙම type කරන්නයි තියෙන්නෙ...   weather polonnaruwa ඒ විදිහට ඔයාලට ඕනි නගරයක නම type කරල බලන්න...ගොඩක් නගරවල තියෙන්වා කාලගුණ වාර්තා ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.... 2 . විවිධ නගර වල වෙලාවන්       ...

ලෝකයේ තියෙන එපා කරපුම job

Image
ඔන්න දැන් අරන් ආවේ ලෝකෙ තියෙන එපා කරපු පිස්සු හැදෙන job වගයක පින්තූර බලන්නකෝ කොහොමද මේ job කියලා.... මෙතනින් වැටුනොත් සතියක් විතර යයි බිමට වැටෙන්න....එච්චර යන එකක් නෑ ඒ උනාට ටිකක් කල් යයි.....                                                   බලපන් මචන් තව යටටම රිංගලා  බාල්දියටම දාන්න ඕනේ  නෑ නෑ මෙයාට දරු උපතක්  නෙමෙයි ....මේ අලියා මොකක් හරි ජරාවක් කාලා....                                                 ඉලක්කෙටම තියන්න ඕනි......                                                              ...

සිංහල typing වලට පට්ට software 1 ක්

Image
දැන් දාන්න යන්නෙ සිංහල typing වලට මම දැකපු සිරාම software 1ක්.....මේක හදපු තුසිත මනතුංග(bsc Engineering) කියන අයියට පිං සිද්ද වෙන්න තමා මේ blog 1 සිංහල typing මෙච්චර ලේසියෙන් මට කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ...... software 1 දා ගත්තාම ඔයාලට තේරෙයි මේක පට්ට software 1ක් කියලා....ඔක්කොම දේවල් ලේසියෙන් කියලා දීල තියෙනවා...download කරගෙන බලන්නකො... අපේ page 1ටත් like එකක් දාන්න අමතක කරන්න එපා......යටම තියෙනවා like box එක...යාලුවන්ටත් බලන්න share කරන්න  පැන්සල sotware 1 භාගන්න මෙතන click කරන්න...

කාලතරණය කරපු මිනිස්සු......

Image
අපේ  කස්ටිය  අහලා ඇතිනේ ඔය කාලතරණය කියලා සිද්දියක්….අර අනාගතේට යන  scene එතකොට අතීතෙට යන scene  ගොඩක් මේ වගේ ඒවා අපි දකින්නෙ film ව ල නේ…..දැන් කියන්න යන්නෙ මේ වගේ දේවල් ඇත්තටම වුණා  කියලා සැක කරන සිද්දීන් කිහිපයක්…බලන්නකෝ පින්තූර සහ video දාන්නම්…. මුලින්ම දාන්නම් කැනඩාවේ වෙච්ච සිද්දියක් ගැන                                               මේ photo 1 අරගෙන තියෙන්නෙ 1940 කැනඩාවේ පාලමක් re open කරන වෙලාවකලු.....පාලමේ නම South Fork Bridge ...මේ photo 1 වැරදීමකින් වගේ හොයාගෙන තියෙන්නෙ කැනඩාවේ website 1ක virtual museum 1 කින්..(virtual museum කියන එක දන්නවනෙ නේ...virtual museum 1ක් කිවුවේ ගොඩක් වෙලාවට ඔය 3d animation වගේ භාවිතා කරලා හදපු තැනක්..ගොඩක් ඔය හෝටල් වල website වල එහෙම මේ වගේ ඒවා තියෙනවා අපිට පුලුවන් ඒ හෝටලයට යන්නෙ නැතුව ඉන්ටනෙට් 1 භාවිතා කරලා ඒ හෝටලය ඇතුලේ ඇවිදලා බලන්න) හරි දැන් ආයෙත් අපේ topic එකට එමුකෝ...මේ photo ...

වාහනේ battery 1 බැහැලා පාරේ නැවතුනොත් start කර ගන්න ක්‍රමයක්...............

Image
ඔන්න දැන් කියන්න යන්නෙ වාහන පාවිච්චි කරන අයට ඕන වෙන දෙයක් …. වාහනේ  battery 1 බැහැල වාහනේ පාරේ නැවතුනාම විදින්න වෙන දුක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ….ඔන්න ඒකට විසඳුමක් තමා කියන්න යන්නෙ… හැබැයි මේක අලුත් battery වලට එහෙම කරන්න යන්න එපා …එහෙම අලුත් battery 1 කට මේ වැඩේ කලොත් ඒ battery 1 සවුත්තු වෙනවා… ඒ නිසා පරණ battery වලට විතරක්   මේක කරන එක ඇගට ගුණයි … හරි මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ මුලින්ම battery 1 ගාවට යන්න ඕනි..මොකද battery 1 අපි ගාවට එන්නෙ නෑ නේ… heeee ඊට පස්සේ අර filler caps තියෙන්නෙ (ඔව් වතුර දාන්න අරින ඒවා තමා )ඒ ඔක්කොම ටික අරින්න …දැන් asprine පෙති 2ක් ගන්න ඒ පෙති 2 සමාන කෑලි වලට කඩලා අර වතුර දාන හිල් වලට asprine පෙති කෑලි සමානව  දාන්න..අනිවාර්යයෙන්  හැම හිලකටම දාන්න ඕන..(ඒ විදිහට කිවුවාම හෙන කැතයි වගේ නේ..කැත උනාට කරන්න දෙයක් නෑ මට වෙන විදිහක් හිතෙන්නෙ නෑ ඒක ලියන්න)දැන් අර filler cap ටික අරගෙන වහලා දාන්න හිල් ටික ඔක්කොම…දැන් කැරකි කැරකි ඉන්නෙ නැතුව ටක්ගාල ගිහින් වාහනෙ start කරන්න…එක පාරක් ඔයාගෙ වාහනෙ start කරන්න අවශ්‍ය power  1 batter...

Google maps වල තියෙන අමුතු place 1 ක්...........

Image
                                                                Google Maps වල තියෙන සිරා තැනක story 1 තමා අද ඔයගොල්ලන්ට කියවන්න දාන්න යන්නෙ………මේ place 1 තියෙන්නේ සහරා කාන්තාරේ…මෙන්න මේකයි සිද්දිය 1989 සැප්තැම්බර් 19 UTA කියන ගුවන් සමාගමේ flight 772 ගුවන් යානය සහරා කාන්තාරයට කඩන් වැටෙනවා අඩි 35000 උඩ ඉදන්  මෙහෙම කඩන් වැටෙන්නෙ බෝම්බ පිපිරීමක් නිසා……..මේ බෝම්බ පිපිරීම සිදු කරලා තියෙන්නෙ ලිබියානුවො හය දෙනෙක්….ගුවන් සේවක සේවිකාවන් ඇතුලුව ඔක්කොම 170 දෙනෙක් මේ අනතුරෙන් මැරිලා තියෙනවා….මේ සිද්දිය වෙලා අවුරුදු 18කට පස්සෙ අනතුරට පත්වෙච්ච කට්ටියගේ පවුල්වල අය එකතු වෙලා මිය ගිය අයාට ගෞරවයක් වෙන්න තමා මේ place එක හදලා තියෙන්නෙ… මේක කඩන් වැටිලා තියෙන්නෙ bilma සහ tenere කියන නගර දෙක අතර තැනකට ඒ නගර වල කට්ටියයි අනතුරට පත් වෙච්ච අයගෙ පවුල් වල අයයි එකතු වෙලා තමා මේ place 1 හදලා තියෙන්නෙ…...කලුගල් භාවිතා කරලා තමා මේක හදලා තියෙ...