පිස්සු හැදෙන X-RAY
අද ඕගොල්ලන්ට පෙන්නන්න යන්නෙ එපා කරපුම x-ray වගයක්...හතුරෙකුටවත් මේ වගේ x-ray ගන්න වෙන්න එපා කියලා තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ...බලන්නකො කොහොමද කියලා.... පලවෙනි එක ඔලුවට බැහැපු හෙල්ලක්.... හෙල්ලක් කිවුවාම ඉතින් හිතන්න එපා මේක රජකාලේ scene 1ක් කියලා...මේ x-ray 1 අවුරුදු 16 කොල්ලෙක්ගෙ....එයාගෙ යාලුවා අතින් තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ වැරදීමකින්.... අර spear gun එකකින් තමා මේ හෙල්ල කොල්ලගෙ ඔලුවට බැහැලා තියෙන්නෙ...අනේ අම්මේ කියලා හිතෙනව නේ..... Nail gun (ඇණ විදින machine)1කින් වෙච්ච අනතුරක්.... ...