Google maps වල තියෙන අමුතු place 1 ක්...........


                                                               



Google Maps වල තියෙන සිරා තැනක story 1 තමා අද ඔයගොල්ලන්ට කියවන්න දාන්න යන්නෙ………මේ place 1 තියෙන්නේ සහරා කාන්තාරේ…මෙන්න මේකයි සිද්දිය 1989 සැප්තැම්බර් 19 UTA කියන ගුවන් සමාගමේ flight 772 ගුවන් යානය සහරා කාන්තාරයට කඩන් වැටෙනවා අඩි 35000 උඩ ඉදන්  මෙහෙම කඩන් වැටෙන්නෙ බෝම්බ පිපිරීමක් නිසා……..මේ බෝම්බ පිපිරීම සිදු කරලා තියෙන්නෙ ලිබියානුවො හය දෙනෙක්….ගුවන් සේවක සේවිකාවන් ඇතුලුව ඔක්කොම 170 දෙනෙක් මේ අනතුරෙන් මැරිලා තියෙනවා….මේ සිද්දිය වෙලා අවුරුදු 18කට පස්සෙ අනතුරට පත්වෙච්ච කට්ටියගේ පවුල්වල අය එකතු වෙලා මිය ගිය අයාට ගෞරවයක් වෙන්න තමා මේ place එක හදලා තියෙන්නෙ…

මේක කඩන් වැටිලා තියෙන්නෙ bilma සහ tenere කියන නගර දෙක අතර තැනකට ඒ නගර වල කට්ටියයි අනතුරට පත් වෙච්ච අයගෙ පවුල් වල අයයි එකතු වෙලා තමා මේ place 1 හදලා තියෙන්නෙ…...කලුගල් භාවිතා කරලා තමා මේක හදලා තියෙන්නෙ…පේනවානෙ මේකෙ රවුම් හැඩයක් නේ තියෙන්නෙ පේන්නෙ නැතිවෙන්න ඉතින් *****  මාත් මගුලක් කතා කරනවා……මේ රවුමේ විශ්කම්බය අඩි 200ක්..සෙල්ලම් නෑ නේ.. මේ ගල් එහෙම ගෙනත් තියෙන්නෙ මේ place 1 ඉදන් 70 km විතර ඉදන් ඈතින් …මේ රවුමේ පරිධිය ලස්සන කරන්න බිඳුණු වීදුරු 170ක් අරන් තියෙනවා (ඔව් ඔව් පරිධිය කිවුවේ රවුම වටේ තමා) 170ක්ම අරගෙන තියෙන්නෙ වෙන මොනවත් හින්දා නෙමේ ඒ වීදුරු වලින් පෙන්නුම් කරන්නෙ අර මියගිය 170 දෙනා….පින්තූර ටිකකුත් දාන්නම්කෝ…බලන්නකො…මේක google map වල බලන්න මෙන්න මේ coordinates ගහන්න… 16°51’53?N, 11°57’13?E



                                                                   































නිකන් කියවල මාරු වෙන්නෙ නැතුව යට තියෙන share button 1 ඔබලා පොඩි sup 1k දුන්නට අවුලක් නෑ මචන්ලා.... :) 


Comments

Popular posts from this blog

සිංහල කතන්දර පොත් භාගන්න.........

ලෝකයේ තියෙන එපා කරපුම job

පිස්සු හැදෙන X-RAY