වාහනේ battery 1 බැහැලා පාරේ නැවතුනොත් start කර ගන්න ක්‍රමයක්...............

  • ඔන්න දැන් කියන්න යන්නෙ වාහන පාවිච්චි කරන අයට ඕන වෙන දෙයක් ….


  • වාහනේ  battery 1 බැහැල වාහනේ පාරේ නැවතුනාම විදින්න වෙන දුක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ….ඔන්න ඒකට විසඳුමක් තමා කියන්න යන්නෙ…හැබැයි මේක අලුත් battery වලට එහෙම කරන්න යන්න එපා…එහෙම අලුත් battery 1 කට මේ වැඩේ කලොත් ඒ battery 1 සවුත්තු වෙනවා…ඒ නිසා පරණ battery වලට විතරක්  මේක කරන එක ඇගට ගුණයි …



හරි මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ මුලින්ම battery 1 ගාවට යන්න ඕනි..මොකද battery 1 අපි ගාවට එන්නෙ නෑ නේ…heeee ඊට පස්සේ අර filler caps තියෙන්නෙ (ඔව් වතුර දාන්න අරින ඒවා තමා )ඒ ඔක්කොම ටික අරින්න …දැන් asprine පෙති 2ක් ගන්න ඒ පෙති 2 සමාන කෑලි වලට කඩලා අර වතුර දාන හිල් වලට asprine පෙති කෑලි සමානව  දාන්න..අනිවාර්යයෙන්  හැම හිලකටම දාන්න ඕන..(ඒ විදිහට කිවුවාම හෙන කැතයි වගේ නේ..කැත උනාට කරන්න දෙයක් නෑ මට වෙන විදිහක් හිතෙන්නෙ නෑ ඒක ලියන්න)දැන් අර filler cap ටික අරගෙන වහලා දාන්න හිල් ටික ඔක්කොම…දැන් කැරකි කැරකි ඉන්නෙ නැතුව ටක්ගාල ගිහින් වාහනෙ start කරන්න…එක පාරක් ඔයාගෙ වාහනෙ start කරන්න අවශ්‍ය power  1 battery 1 දැන් තියෙනව…දැන් ඉතින් දෙයියනේ  කියලා වාහනේ start  කරගෙන garage 1 කට අරගෙන යන්න තමා තියෙන්නෙ…

  • ආයෙත් කියන්න ඕනි කට්ටියට මේක හරියන්නෙ එක පාරයි මේ වැඩේ නිසා battery 1 ආයු කාලය අඩු වෙනවා..ඒ නිසා අපේ කට්ටිය මේ method 1 අලුත් battery වලට සහ හොඳ තත්වෙ තියෙන battery වලට  එහෙම  දාලා අපේ අම්ම මුත්තා මතක් කරන්න යන්න එපා…ඒ අය පව් නේ…මාරු කරන්න බලාගෙන ඉන්න battery  1කට වගේ තමා මේක හොඳ….

                                                        


නිකන් කියවල මාරු වෙන්නෙ නැතුව යට තියෙන share button 1 ඔබලා පොඩි sup 1k දුන්නට අවුලක් නෑ මචන්ලා.... :) 

Comments

Popular posts from this blog

සිංහල කතන්දර පොත් භාගන්න.........

ලෝකයේ තියෙන එපා කරපුම job

පිස්සු හැදෙන X-RAY