නවතම LAND ROVER තාක්ෂණය
සුපිරි තත්වයේ වාහන නිෂ්පාදකයින් වන LAND ROVER සමාගමේ නවතම සංකල්පයක් තමා දැන් අපි පෙන්නන්න යන්නෙ............මේකෙ සංකල්පයේ නම LAND ROVER DISCOVERY VISION CONCEPT .............අනාගතයේදී අපිට බලාගන්න පුලුවන් වෙන පට්ට වාහනයක් තමා මේක....
වාහනේ යද්දි මූණට ඉර එලිය වැටෙනකොට වෙන කරදර මේකෙ නෑ....ඒ විදිහට මූණට ඉර එලිය වැටෙන වෙලාවට ඕගොල්ලනට පුලුවන් ඔයාලගෙ වාහනේ widscreen 1 ටිකක් අඳුරු කරගන්න..ඒ කිවුවේ හරියට phone 1 brightness අඩු කරනව වගේ scene 1ක් .........ඒ විතරක් නෙමේ දොරවල් අරින්න වහන්න ඕනේ වුණාම ඕගොල්ලන්ට දොර අල්ලන්නෙ වත් නැතුව දොරවල් අරින්න වහන්න පුලුවන්......වාහනෙන් බැහැලා එලියෙ ඉදන් වුණත් මේ වාහනේ control කරන්න පුලුවන්...මේකේ නිෂ්පාදකයින් විශේෂම දෙයක් විදිහට හදුන්වන්නෙ මේ වාහනේ තියෙන transparent bonnet 1ක...තව තව වැඩ කෑලි තියෙනවා ඒවා ගැන මම කියන්න යන්නෙ නෑ...video 1 දාන්නම්කො ඒක බලලා හිතා ගන්නකො කොහොමද වන්ඩිය කියලා...
යාලුවන්ටත් මේ ටික බලන්න share කරානම් දෙයියනේ කියලා....ඔව් ඔව් post 1 යට තමා තියෙන්නෙ share button 1....
Comments
Post a Comment