ලෝකයේ දැනට කරල තියෙන හොඳම සහ නිර්මාණාත්මකම දැන්වීම් පුවරු කිහිපයක්...
බලන්නකෝ මේ දැන්වීම් පුවරු නිර්මාණයන් කොච්චර නිර්මාණාත්මකද කියල.....ඒ වගේම මේවා ගැලපෙන විදිහට place කරල තියෙන විදිහත් මාර ගති......හැබැයි වියදමත් ඒ වගේම සැර ඇති....ඒ උනාට මේවා අදහන්න වටින වැඩ..... මේක කරල තියෙන්නෙ NIKE සමාගමෙන්...NIKE සපත්තු දානවනම් බිත්ති හරහා උනත් දුවන්න පුලුවන් කියල ඔය ශෝක් එකට පෙන්නලා තියෙන්නෙ.... මේක කරලා තියෙන්නේ අපේ අල්ලපු රටේ....ඔව් ඉන්දියාවේ තමා මුම්බායි වලලු...ඒ ගොල්ලන්ගෙ රටේ කිරිපිටි සමාගමක දැන්වීමක් තමා මේක....ඒ කිරි බොන ළමයි කොච්චර ශක්තිමත්ද කියල තමා පෙන්නලා තියෙන්නෙ..... මේකනම්...