අපි දන්නෙ නැති උනාට මේවා හදල තියෙන්නෙ වැරදිලාලු
ඔන්න ගෙනාවා අපි හොදට දන්න දෙවල් ගැන නොදන්න දෙවල් ටිකක්....මේව හැදිල තියෙන්නෙ වෙන එකක් හදන්න ගියාම..පෙරලුන පිට හොදයි කියනවනේ...අන්න එහෙම වෙච්ච ඒව........... chocolate chip cookies මේවා හැදිලා තියෙන්නෙත් වැරදිලාලුනෙ ( වැරදිලා හරි මේ වගේ ජාති නම් කොච්චර හැදුනත් මොකෝ )මේව හදලා තියෙන්නේ 1930 Ruth Graves Wakefield කියල ඇන්ටි කෙනෙක්ලු....එයා හදන්න ගිහිල්ල තියෙන්නෙ chocolate වලින් අතුරුපසක් වැඩේ කරගෙන යද්දි ඇන්ටිට තේරිලා තියෙනවා එයා දාපු chocolate මදි ගතියක් ඉතින් එයා තව chocolate එකතු කරගන්න කියලා හිතලා පොඩි පොඩි chocolate කෑලි ටිකක් දා...