ලෝකයේ දැනට කරල තියෙන හොඳම සහ නිර්මාණාත්මකම දැන්වීම් පුවරු කිහිපයක්...


  • බලන්නකෝ මේ දැන්වීම් පුවරු නිර්මාණයන් කොච්චර නිර්මාණාත්මකද කියල.....ඒ වගේම මේවා ගැලපෙන විදිහට place කරල තියෙන විදිහත් මාර ගති......හැබැයි වියදමත් ඒ වගේම සැර ඇති....ඒ උනාට මේවා අදහන්න වටින වැඩ.....


                                                   
  •                                මේක කරල තියෙන්නෙ NIKE සමාගමෙන්...NIKE සපත්තු දානවනම් බිත්ති හරහා උනත් දුවන්න පුලුවන් කියල ඔය ශෝක් එකට පෙන්නලා තියෙන්නෙ....
                                         



  • මේක කරලා තියෙන්නේ අපේ අල්ලපු රටේ....ඔව් ඉන්දියාවේ තමා මුම්බායි වලලු...ඒ ගොල්ලන්ගෙ රටේ කිරිපිටි සමාගමක දැන්වීමක් තමා මේක....ඒ කිරි බොන ළමයි කොච්චර ශක්තිමත්ද කියල තමා පෙන්නලා තියෙන්නෙ..... 



  • මේකනම් වැඩි වියදමක් නැතුවම කරපු දැන්වීම් පුවරුවක්....ඒ උනාට ඒගොල්ලන්ට පෙන්නන්න ඕන වෙලා තියෙන දේ හරි simple විදිහට නියමෙටම පෙන්නලා තියෙනවා....






  • මේ දැන්වීම කරල තියෙන්නෙ world cup 1 ප්‍රචාරණයටලු...මේකනම් ලේසි පහසු එකක් නෙමේ.... NIKE සමාගමේම වැඩක් තමා ආරංචි උන විදිහට....




  • මේකත් නියමයි නේද?  PONDS සමාගමේ වෙලද දැන්වීමක් තමා මේක.....කෙල්ලට මූණ දී ගන්න බැරුව ඉන්නෙ...PONDS ගෑවනම් ඔය මුකුත් නෑ.....













Comments

Popular posts from this blog

සිංහල කතන්දර පොත් භාගන්න.........

ලෝකයේ තියෙන එපා කරපුම job

පිස්සු හැදෙන X-RAY