selfie photos ගන්න ලේසි ක්‍රමයක්
අද ගේන්න යන්නෙ අපේ ගෑනු ලමයින්ට ගොඩක් වටින දෙයක් ගැන කොල්ලන්ටත් ඕන වෙන්නේ නැතුව නෙමෙයි දැන් අපෙ අයියල අක්කලා නන්ගිලා මල්ලිලා කන්නාඩි ඉස්සරහට ගිහින් photo ගන්න වෙන මහන්සිය ගැන දුක හිතිලද කොහෙද iStrategyLabs කියන company ය නව නිපැයුමක් කරල තියෙන්නෙ...ඒක මේ කණ්නාඩියක්..අමුවෙන්ම කිවුවොත් photo ගන්න කණ්නාඩියක්.....දැන් ඉතින් bathroom ගානෙ රිංග රිංග phone,tab,camera උස්සගෙන දුක් විදින්න ඕනි නෑ....කණ්නාඩිය ඉස්සරහට ගියා ලස්සනට හිනා උනා :)....
මේකෙ නම තමා S.E.L.F.I.E.(The self enhancing live feed image engine ) මේකෙ තියෙන්නෙ 2 way mirror එකක් එක පිටිපස්සෙ mac mini එකක් තියෙනවා එකෙ තමා වෙන සෙල්ලම් ටික ඔක්කොම වෙන්නෙ...face detection පහසුකමත් මේකෙ තියෙනවා... මම කියන්නම ඕනි නෑ video 1ක් දාන්නම් ඒක බලලම හිතාගන්නකො කොහොමද වැඩේ කියලා....

යාලුවන්ටත් මේ ටික බලන්න share කරානම් දෙයියනේ කියලා....ඔව් ඔව් post 1 යට තමා තියෙන්නෙ share button 1....
Comments
Post a Comment